Sri Lanka Business Directory. Sri Lanka Business Contacts
Jack Fruits Productions in Sri Lanka. Jack fruits products for sale - Printable Version

+- Sri Lanka Business Directory. Sri Lanka Business Contacts (https://slbusinessdirectory.com)
+-- Forum: Lanka Connections (https://slbusinessdirectory.com/Forum-lanka-connections)
+--- Forum: Sri Lanka Business News (https://slbusinessdirectory.com/Forum-sri-lanka-business-news)
+--- Thread: Jack Fruits Productions in Sri Lanka. Jack fruits products for sale (/Thread-jack-fruits-productions-in-sri-lanka-jack-fruits-products-for-sale)



Jack Fruits Productions in Sri Lanka. Jack fruits products for sale - Lanka Connections - 10-09-2016

V and W enterprises has introduced various type of Jack Fruits products to Sri Lankan Market. Aprt from Jack fruits products Various type of natural tasty foods range is not intruduce into Sri Lanka Market. Kos Posha, Kiri Kos, Polos Achcharu, Polos Seeni Sambola are some of our famous products in Sri Lanka. Please contact us if you want to buy our product to your shop, Your hotel now. 

Hotline 0710 717 613

කොස් සහ දේශීය ආහාර ද්‍රව්‍ය යොදාගෙන කල්තබාගත හැකි ලෙස සකස් කරන ලද කොස් සහ තවත් දේශීය ආහාර ද්‍රව්‍ය රාශියක් මේ වනවිට වී ඇන්ඩ් ඩබ්ලිව් එන්ටර්ප්‍රයිසස් වෙතින් දැන් ශ්‍රී ලංකාවේ වෙලදපලට හදුන්වා දී ඇත. කොස්ඔ පෝෂ, කිරි කොස්, පොලොස් සීනි ස්මබෝල, පොලොස් අච්චාරු, ගොරකා පේස්ට්, ලුණු දෙහි අච්චාරු, ඇඹුල් තියල් පේස්ට් යනු අපගේ ඉතා ජනප්‍රිය ආහාර නිශ්පාදන කිහිපයක් වේ.

ඔබටත් මෙම ආහාර ද්‍රව්‍ය ඔබගේ ප්‍රදේශයට, වෙලදසැලට හෝ හෝටලයට ගෙන්වා ගැනීමට අවශ්‍යනම් අදම අප අමතන්න.

Hotline 0710 717 613

[Image: Jack-fuits-products-sri-lanka.jpg]
[Image: Jack-fuits-products-sri-lanka-price.jpg]